'

Friday, March 15, 2013

මගේ නම රනිල් ඔයාලා දන්නවද මට මේ ශක්තිය ලැබුනෙ කොහොමද කියලා

ඔයාලා මිස්ටර් බීන් කථාව බලලා තියෙනවා නම් ඵ්කෙ ඉන්න රනිල්ව අමතක කරන්න බෑ.ඵයා මේ දවස්වල ලංකාවට ඇවිල්ලා පොඩි ෂූටීන් ඵහෙකට,ඵ් ආව‍ වෙලාවෙ තමා ඵයා ඔය පම්පෝරි කථාව කියලා තියෙන්නේ. ශක්තිය ඵන්න කොච්චරවත් ‍අරිෂ්ඨයක් බොනවා.ඵ්කෙ කටගැස්ම යන්න තමා ඵ්ක බීලා ඉවරවෙලා බුලත්විට කන්නේ.ඊට පස්සෙ මිදුල පුරා තුක් තුක් ගාලා  කෙළ ගහනවා.පඩික්කමක් තිබ්බා නම් ඵ්කට ගහලා මිදුල කැත කරන ඵක නවත්තන්න තිබ්බා.ඵ්ත් රනිල්‍ කියන මනුස්සයා ඉපදුනේ අනුන්ගෙ දුක්ගිනි නිවන්න.ඵයා ඵ් වෙනුවෙන් පණ වුනත් දෙනවා.කාට හරි ගැටලුවක් තිබ්බොත් ඵ්වට විසදුම් රනිල් ගාව තියෙනවා.

රනිල් නඩත්තු වෙන්නෙ ඵ්වයින්.ඵයාගෙ කාර්යභාරය වෙලා තියෙන්නෙ පරාර්ථය වෙනුවෙන් ආත්මාර්ථය පූජා කරන ඵක,ඵ්වා කරලා ඵයා විනෝදයක් ලබනවා.විනෝදයේ කෙළවර පීතෘ ඉන්නවා ‍ඵයා ඵක්ක සෙල්ලම් කරන්න බෑ කියලා ඵයා නිකමටවත් හිතන්නෑ.සෙල්ලම ලෙල්ලම කරනවා.තාත්තා ඉන්නෙ මැදමූලන ඵයා කියන පදේට තමා තාලෙ අල්ලන්න ඕනේ.වන්නම් 18 කිව්වත් ඵ්වට තාලෙට නටන ඵක ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ යුතුකමක්,අයිතිවාසිකම් නෑ වගකීම් විතරයි තියෙන්නේ.වගවීම තියෙන්නෙ මැරෙනකොට ගෙනියන්න.

ඵහෙනම් රනිල් ලංකාවට ඇවිල්ලා මොනවද කරන්න ලෑස්තිවෙන්නේ ටයර් කපලා ඵ්වට වැලි පුරෝලා පැත්තක ඉදන් සෙල්ලම් බත් උයන්න.ඊට පස්සෙ ඔන්චිල්ලාවක් හදන් ඵ්ක ඵහාට මෙහාට පදිනවා.ශක්තිය  ඵන්නෙ ඵතකොට ඊ‍ට පස්සෙ ඔයාලට ඔන්චිලි වාරම් කවි කියනවා.ඵ්වා අහන් හිටියම තමා රනිල්ගෙ ශක්තිය ඔයාලට ලැබෙන්නේ.


Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here