'

Sunday, February 10, 2013

Kotmale Chox බොන්න ඵපා ඵ්කෙ Halal තියෙනවා - බොදු බල සේනා

අපි ඔයාලට රස්සා දෙනවා ‍කියා‍ගෙන කාගිල්ස් අද වන විට බියර් නිෂ්පාදනයට පවා පිවිස සිටිනවා.මේ ආකාරයෙන් Walls,Kotmale හා Ceylon Theatre යන සමාගම් සොච්චම් මුදලට මිලට ගනිමින් රටක ආණ්ඩුව විසින් කළ යුතු කාර්යභාරයන් ඉටුකරන Cargills Ceylon සමාගම කොත්මලේ වෙළෙද ලාංජනය යටතේ නිකුත් කර ඇති Kotmale Chox ඇසුරැමේ හලාල් ලකුණ ඇති බවට චෝදනා කරමින් ඊට පරිභව නොකරන ලෙස විශේෂ ඉල්ලීමක් බොදු බල සේනා සංවිධානය මගින් සිදු කර තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ  ඩ්‍රෑගන් ෆෘට් වගාවේ සරැ ඵලය කාගිල්ස්  ෆුඩ් සිටි ‍වෙළෙදසැල් ජාලය ඔස්සේ රට පුරා අලෙවි වන බැවින් ඊට කෘතගුණ දැක්වීමක් වශයෙන් බවයි පැවසෙන්නේ.මේ හේතුවෙන්  කෘෂිකාර්මික බැංකුවක් ඇරඹීමේ මහ බැංකු අනුමැතියද  පසුගිය වසරේ කාගිල්ස් සමාගමට හිමිවුනා.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here