ඊයේ රාත්‍රී 7 ට පමණ හලාවත මහවැව කොස්වාඩිය ප්‍රදේශයේ වෙළෙදසැලකට කඩාවැදුණු මැදි වයසේ පුද්ගලයෙකු Highland ඉල්ලා තිබෙන අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඇන්කර් ලබා දුන්නැයි විරසකවී අතේ තිබූ සල්ලි මිටියෙන් වෙළෙදසැල් හිමිකරැවාට දමා ගැසූ පුවතක් අද පුවත්පත වාර්තා කර තිබෙනවා
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 45 හැවිරිදි දෙදරැ පියෙක් බවයි පැවසෙන්නේ. සිද්ධියෙන් පසු ඔහු නේවාසික ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව ඔහුට සහය දැක්වීමක් වශයෙන් කොස්වාඩිය ප්‍රදේශයේ වෙළෙදැසල් වසා දමා පැය කීපයක සාමකාමී උද්ඝෝෂණයක් පැවැත් වූ අතර,මේ හේතුවෙන් හලාවත කොළඹ මහා මාර්ගයේ රිය ධාවනයටද බාධා ඇතිකර තිබුනා.කෙසේ හෝ පොලීසිය ඵම ස්ථානයට පැමිණීමෙන් පසු සිද්ධිය සමථයකට පත් කර තිබෙන අතර හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමට නියමිතයි.

Follow us on:

0 comments: