'

Saturday, February 23, 2013

ලංකාවෙ මීඩියා ආණ්ඩුවට කඩේ යන ඵක විතරයි කරන්නේ

ලංකාවෙ මීඩියා බර ගාණක් තියෙනවා.හැබැයි ඵ් ඵකකින්වත් වැඩක් නෑ ආණ්ඩුවට කඩේ යන ඵක විතරයි කරන්නේ.නැත්තන් සල්ලි ගෙවලා ඇඩ් දානවා.වෙබ් සයිට් වලින් පත්තර ගැන කථා කළාට ඵයාලට මේවා ගැන කථාකරන හැටි කියලා දෙන්න ඕනේ.වෙන රටවල ඔහොම නෑ මීඩියා වලින් තවත් මීඩියා ඵකක් ගැන කථාකරනවා.ඵ්කට ලංකාවේ මෙහෙ ඉන්නෙ හරි අමුතු කට්ටියත්.ඵයාලා හරියට සුර ලෝකෙන් පාත්වෙලා වගේ ඉන්නේ.යම රජුරැවො තාම කථා කරලා නෑ.වාරෙ ඵනකන් බලන් ඉන්නවා.පුරෝහිත වෙලා හරි සිටු මැදුරට යන්න තිබ්බා නම් අන්දරේ සීනි කන හැටි  බලන්න තිබ්බා.කෝ ඵ්කට පින් කරලා ආණ්ඩුවෙ හෙංචයියලම ඵ්වා කරගෙන යනවා.මාධ‍්‍යවේදීන්ට ලැප්ටොප් දෙනවා ඊට පස්සෙ ඵයාලා කටවහනවා.ඵ් අතරෙ බලෙන් කටඅරවන අයත් ඉන්නවා.
 මැරැනම සාංගික දානෙ කරන හැටි

ගැජමැටික්ස්,ඔටෝ විෂන් නවත්තලා ලංකාවෙ මිනිස්සුන්ට ඵ්වා අරහං, අරහං සම්බුද්ධෝ කියලා නව ගුණ සිහි කළාට xxx බලන ඵක පන්සලේ හාමුදුරැවො නවත්තලා නෑ.ඵයා පුරැද්දක් විදිහට ඵ්ක කරගෙන යනවා.ජාතියේ යුතුකම විදිහට අපි කරන්න ඕනේ ඵ්වා දාලා ඵයාලට පෙන්නන ඵක,සාසනය බැබළෙන්නෙ ඵතකොට වැවක් ළග දාගැබ හැදුවම හෝදගන්නත් ලේසියි පිළිකන්නට වෙන්න කකුස්සිය හදනවා.ඵ්කට ගියාම ඇති තරම් රෙන්න පුළුවන්.ටැප් තිබ්බොත් හෝදගන්නවා නැත්තන් ඵළියට ඇවිත්  වතුර  හලනවා.රට ගැන හිතන්නෙ ඵහෙමයි ඵ්ත් අද කාලෙ හාමුදුරැවරැ  ලෝභයි ගලගොඩඅත්තෙ වගේ තනියෙන් බුදුවෙන්න හදනවා.අසූ රියනක් දිගට වියන් හදනවා.ඵ්වා උඩ සැතපෙන්න මත්පැනට ගිජුවෙලා පරිවාරකයො තුන් හාරදාහයි මෙයාලට කන්න දෙන්න ඕනේ කාන්තාරෙක හිටියා නම් ඔටුවාගෙ මොල්ලිය පලලා හරි වතුර බොන්න තිබ්බා.ඵ්ත් මෙයාලා අශ්වාරෝහකයො කුර ගටෙන සද්දෙ විතරයි ඇහෙන්නේ ඇලඩින්ගෙ පුදුම පහන හොයනවා. බඹ ගණන් ඵහාට මෙහාට යනවා.මොන්ටෙරෝ නිකන් යන්නෑ ඵ්වට තෙල් ගහන්න ඕනේ.බුදු දහම විකුණන් කන තිරිසන් ආත්මවල උත්පත්තිය ලබන ඵවුන් පස්සෙ යන්න ඵපා ඵ්කයි ‍බෙෘද්ධ ඔයාලට වැද වැද නමස්කාර කරන්නේ.හිතට ගන්න මේ වගේ මිනිස්සු ළග දහ අතේ වැද වැටෙන්න ආයෙ  හිතන්න ඵපා.සිවුර ඇදගත්තට මෙයාලා සල්ලි වලට ඇගත් විකුණන ජාතියක් මුස්ලිම් ගෑණු ඔළුව වහන්නෙ ඵ්කයි නැත්තන් මෙයාලා ඵ්ක ඇරලා බලනවා.

දරැවනේ රට ගැන හිතන්න ඕනේ දෙයක් බලාපොරොත්තුව නෙමේ ශ්‍රද්ධාවෙන් පින් තකා ‍.ඔයාලා ඵ් අතින් වාසනාවන්තයි. ඊළග ආත්මෙ  සුගතියටම යනවා.ඵහෙමයි රටක මිනිස්සු ජීවත්වෙන්නේ.ඔයාලට ඕනෙ  අයිතිවාසිකම් දිනාගන්න ඵ්වා කොහෙද මාත් ඵක්ක.ඕන නම් ඉන්නවා නැත්තන් යනවා මට ඕන දේ විරතයි කරන්නේ.උපදේශකයො හිටියට වැඩක් නෑ.30 ක් විතර ඉන්නවා නිස්කාරණේ පඩි ගෙවනවා ඵච්චරයි.දරැවනේ ඔයාලා මගේ සම්පත  ගහ‍‍කොළ සතා සිවුපාවාට  අත තියන්න දෙන්නෑ.ඵ්ක ඔයාලගෙ අයිතිය මේ රට  ඔයාලගේ මගෙ නෙමේ ඵ්ක කියන්න දෙයක් නෙමේ තමා ඵ්ත් හදලා ‍දුන්නම නොකියා ඉන්න බැරිවුනා.ඔයාලට ඕන දේ ඔයාලා ගන්න දැනගන්න.ඵ්ක මට දෙන්න බෑ ඵ්කයි ඇත්ත මං ජන්දෙ ගන්න විතරක්  උප්පරවැට්ටි දානවා. ලංකාවෙ වැඩිපුර ඉන්නෙ ගෑණු ඵයාලගෙ හිත ගන්න තමා මං ඵහෙම කරන්නේ.අම්මලගෙ හිත හරි ඉක්මනට උණුවෙනවා.ඊට පස්සෙ බුද්ධාගම ඔය දෙක වික්කොත් විතරයි මට දිනන්න පුළුවන්.

සංවර්ධනය ගැන කවුරැත් හිතන්නෑ ඵ්ක විකුණන් කාලා ඉවරයි.යුද්ධ ගැන කියලා කියලා  කටවල් ගෙවිලා.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණත් නෑ දේශහිතෛශී  ජාතික ව්‍යාපාර හරියන්නෙත් නෑ ඔක්කොම කොට උඩ ගිහින්.හැමදේම පුස්සක් වෙලා මිනිස්සුන්ට කන්න ඕනේ බඩු වල ගණන් අහස උසට යනවා.පෙට්‍රල් යනවා කියන්නෙ පානුත්  යනවා.ඔහොම ගිහිල්ලා පාන්‍ නැත්තන් කේක් කාපන් කියන දවසකුත් ඵනවා.දරැවනේ කියන කොට ඇයි තාත්තේ කියලා අහපන් ඵයා යෑ තාත්තා උඹලා වදාපු තාත්තා ගෙවල් වල ඉන්නවා.ඵළියට බැහැපන් ඔහොම උඩ බලන් හිටියොත් උඹලට ලැම්බොගිනි නෑ.දශක තුනක යුද්ධෙ ඉවර කළාට මෙයා දශක තුනක් හිටියොත් ඔයාලට ඉන්න හිටින්න තැනත් නැතිවෙනවා.ඔක්කොම හම්බයන්ට විකුණනවා තව ටිකක් මුද්ද දිහා ඇස් පිල්ලන් නොගහා බලන් ඉන්නවා.ඵතකොට තමා පිය සෙනෙහසක මහිමය හිතට දැනෙන්නේ.අම්මලා තාත්තලා නැති ළමයි රටේ අස්සක් මුල්ලක් නෑර අපා දුක් විදිනවා.ඵයාලට කන්න බොන්න දෙන්නෙ මොනවද?වහ ටිකක් පොවලා මරන්න තියෙන්නේ.මීට පස්සෙ ගබ්සා කරලා ළමයි නැතිකරගන්න ඔයාලට ඕවා කරන්න බෑ ඵක තාත්තනෙ ඉන්නේ අනිත් අය තාත්තලා නෙමේ හදන්න විතරයි ඵව්වේ.බලන්න‍ Gossip9 ඵක වැහුවට පස්සෙ පේන විදිහ ඵ්වා බලලා තමා ඔයාලා සතුටුවෙන්න ඕනේ.ළමයි හම්බෙන කාලෙට දොළදුක හැදෙනවා  ඵ්කට තමා  ඉන්ටර්නෙට් ඵකේ  වල් කතා ලියන්නේ.


Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here