'

Tuesday, February 5, 2013

මහේලට කුමාට විශ්‍රාම ගන්න කාලය ඇවිල්ලා - සනත් ජයසූරිය

වයස අවුරැදු 42 ක් වන තුරැම නින්නාදෙන් ක්‍රිකට් ගැසූ කලක් ලොව බැබළ වූ පිතිකරැවා සනත් ජයසූරිය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වීමෙන් පසු අද(05) වෙනිදා ප්‍රථම වරට  ක්‍රිකට් මූලස්ථානයේදී  ජනතාව අමතමින් කියා ඇත්තේ මහේලට කුමාට විශ්‍රාම ගන්න කාලය පැමිණ ඇති බවයි.

"මං මෙච්චර කාලයක් ක්‍රිකට් වලින් හම්බ කළේ නෑ.මට ඵහෙම කරන්න වුවමනාවක් තිබ්බෙත් නෑ.පහුගිය ලෝක කුසලානෙ ඉන්දියාවට විකුණන වෙලේ කණ්ඩායමේ ඉන්න බැරි වෙච්ච ඵක ගැන මම අදටත් දුක්වෙනවා.ඵ්ත් දුක්වෙලා වැඩක් නෑ දරැවො ලොකු මහත් වෙනකොට තාත්තා කෙනෙක් විදිහට කරන්න යුකුකම් තියෙනවා.ඵ්වා කරන්න සල්ලි ඕනේ"

මෙහිදී ඵක් මාධ්‍යවේදීයෙක් ඔහුගෙන් විමසා ඇත්තේ සැන්ඩ්‍රාගෙ දරැවන්ට පාරිතෝෂික දීමනා හිමිවනවාද යන්නයි.ඵහිදී ඔහු ඵසේය යනුවෙන් පමණක් පවසා නිහඩ පිළිවෙතක් අනුගමනය කොට ඇති අතර මලීකා පිළිබද හඩ අවධි කිරීමත් සමගින් ජලක් දික්ලා ඵකට ගිහින් තමයි මේ හැම මගුලම උනේ යයි බැන වදිමින්   ඵම ස්ථානයෙන් හදිසියේ පිටව ගොස් තිබෙනවා.


Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here