'

Wednesday, February 6, 2013

ආසියාවේ සිංහයන් වදවී යාමේ තර්ජනයක - වනජීවී දෙපාර්තමේන්තුව

ආසියාේ සිංහයන් ඉන්නවද?ේ පිළිබදව වනජීවී දෙපාර්තේන්තුේ සත්ආරක්ෂක කමිටුවෙන් විමසීමක් කළා.ඔවුන් ඵහිදී  පළකමෙවන් අදහසක්."ලංකාවෙ ඉස්සර නම් සිංහො හිටියා.ඵ්ත් අද නම් සත්තු වත්තෙ රෙන්න ලංවෙ වෙන කිසිම තැනක සිංහජීවත්වෙන්නෑ.ඵ්කටත් ඵක්ක සිංහො බලන්න අප්‍රිකාවෙ යන්න ේ".
  වදවීයාේ තර්ජනයට ලක්ව සිටින ආසියානු සිංහයා

 සිංහයා අයත් වන්නේ බිළාල පවුලට,ඵ් කියන්නෙ මහ බළල් පවුලට.දිවියා තමයි මේ පවුලට අයත් අපට ඉන්න ඵකම නෑයා.ඵයාට පුල්ලි කොටියා කියලත් කියනවා.මෙහිදී අප  ඔහුගෙන් පෙරළා විමසා සිටියේ  ඔයා ඔය කියන්නෙ බළල්ලු ලවා කොස් ඇට බාවන කෙනෙක් ගැනද? යන්නයි.ඵහිදී පිළිතුරැ දී ගැනීමට නොහැකි ව තුෂ්නිම්භූත වූ ඔහු ටික වේලාවක් නිහඩව සිට ආසියානු සිංහයාගේ සත්ව විද්‍යාත්මක නාමය පැන්තේරා ලියෝ පර්සිකා බව  ප්‍රකාශ කර සිටියා.

ඵ් අනුව ආසියාවේ සිංහයින් වදවී යාමේ තර්ජනයකට ලක්වී තිබෙන මෙවන් අවධියක ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආසියාවේ සිංහයා ලෙස නම් කිරීමේ වරදක් නැති බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති අධි නීතීඥ ෆයිසාල් රශීන් මහතා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 65 වැනි ජාතික නිදහස් දින උත්සවය අමතමින් පවසා තිබෙනවා.ඔහු ඵහිදී පළ කල තවත් අදහස් කීපයක් Divaina පුවත්පතින්


 

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here