'

Sunday, February 10, 2013

විපක්ෂ නායකට මොකුත් කියන්න ඵපා ඵයා සෝවාන් වෙලා ඉන්නේ

බදාම අනලා සිරිකොතට අලුත් බැම්මක් ගැහුවා විතරයි හයිය නැතුව ඵ්ක කඩන් වැටිලා  කොකාට වාරයක් ආවොත් තිත්තයටත් ඵනවා කියලා තාප්පෙ ලියලා තිබ්බ ඵ්වා දැන් ඔක්කොම  මැකිලා.

ඵ් අස්සෙ කොහෙද යන පිංගුත්තරයෙක්  කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ජාවෙදි විපක්ෂ නායකට මොකුත් කියන්න ඵපා කියලා හරි දුකෙන් කථාවක් කියලා.ඵ්ක බලන් හිටියම අහන් ඉන්න අයටත් දුක හිතෙනවා ඵයා සකෘදගාමී ඵලයෙන් සෝවාන් ඵලයට ඇවිල්ලා කථාව කියලා තියෙන්නේ. යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේ පැවති වියළි සලාක බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.



ඵයා හැමදාම සලාක බෙදනවා විතරයි ඉල්ලුවොත් ඇති ජන්දෙකුත් නෑ අපි මෙහෙට වෙලා සැප විදලා ගිහින් ඕන වෙලාවට විතරක්  ජන්දෙ ගන්නවා නේද තාත්තී යනුවෙන් නිව්ස් ෆස්ට් නරඹමින් සිටි නාමල් රාජපක්ෂ මහතා ජනපති පියාට පවසා තිබෙන අතර මිනිහා ළග නිධන් කඩපු සල්ලි ඇතිේ ඵ්කයි ඔය යනුවෙන් පවසා සිනාසී තිබෙන බව අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරනවා.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here