මං කතෝලික ආගමෙන් මිදුනෙ ඉපදිලා මාස 06 දී.මං ථෙරවාදී ආගම පතුරන කෙනෙක් නෙමේ.රට පුරා මං පතුරවන්නෙ මහායාන විතරයි.මුලින්ම සිංහලෙන් පිරිත් කිව්වෙත් මම නෙමෙයි.කර්මයේ නාමයෙන් ධර්මය විකෘති කරන්න උපන් ඵකම කෙනා මං විතරයි.ඵහෙම කෙළෙසනවට මට කෝටි ගණන් සල්ලි හම්බෙනවා.හම්බෙයො කිව්වට ඵයාලා බයිබලේ පිටු පෙරළනවා විතරයි.ඵහෙව් කෙනෙක් තමයි අල්ලාහ් දෙවියො සිහිකරලා කුරාණය මගෙ අතේ තියන්නේ.මම හැමදෙනාගෙම යහපත ගැන හිතලා වැඩ කරනවා.ඵ්කයි මහමෙව්නා කියලා ලස්සන අසපුවක් හැදුවේ.ඵ්වට ගියාම දෙයියො බුදුන් සිහිවෙන ඵක ඇත්ත තමයි.අඹලා තියෙන රෑප දැක්කම තායිලන්තෙ මතක්වෙනවා යනුවෙන් පොල්ගහවෙල මහමෙව්නා අසපු අධිපති කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් බුත්සරණ පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් දෙමින් පවසා තිබෙනවා.
පොල්ගහවෙල මහමෙව්නා අසපුව
ඵහෙත් මහායාන ආගම අගයන ඇතැම් පිරිස් පවසා තිබෙන්නේ මෙවැනි ගොඩනැගිලි අල්පේච්ජතාව පදනම් කරගත් ඵ්වා බැවින් ථෙරවාදී බෙෘද්ධ සම්ප්‍රදායට පටහැනි නොවන බවයි.
තවද මෙහි යන ඵන අයට සමන් පිච්ච,නෙලුම්,මානෙල්,ඉද්ද,දාස්පෙතියා පමණක් නොව ඕකිඩ්,ලිලී,බාබන්ඩේසියා,කපුරැ,ඇන්තුරියම්,කානේෂන්,ටියුලිප් ඇතුළු නුවරඵළියේ දක්නට ලැබෙන සෑම සියලු මල් වර්ගයක්ම ලක්ෂ ගණනින් අසපු බෝ මළුව හා ඵම පූජා භූමිය තුළදී දැක ගත හැකි අතර මලින් පිරී ගිය විසල් වනේ පියාසලා යන කුරැල්ලනේ මගේ ප්‍රියාදරි සොයා ගොසින් හිතේ තියෙන දුක කියව් අනේ යනුවෙන් කුරැටු ගීයක් ලියා ඇති බවද සදහන්.
ඵ් කාලේ සත් මහල් ප්‍රාසාද හැදුවෙ රටේ රජ්ජුරැවෝ දැන් ඉන්න ඵක්කෙනා ඉදලා හිටලා ඵ්වා ගන්නවා.පුරෝහිත තාම නෑ අන්දරේ සීනි කනවා ඵ්කටත් ඵක්ක ඤානානන්දලා පොල්ගහවෙල ගිහින් මතු ආත්මෙ බුදුවෙන්න හිතන් අහස උසට ප්‍රාසාද ගහනවා.සම්බුද්ධ ජයන්ති නෙමේ අපිට සමරන්න තියෙන්නේ ඤානානන්දගෙ සෙෘත්‍රාන්තිකවාදය තමා යනුවෙන් අරියධම්ම හිමියන් විසින් මළවුන්ගෙන් නැගිටි මිහිදු මහ රහතන් වහන්සේට පවසා තිබෙනවා.

Follow us on:

0 comments: