'

Friday, February 15, 2013

ලංකාවෙ මිනිස්සු ඉන්ටර්නෙට් ඵන්නෙ ෆේස්බුක් යන්නද?

ලංකාවෙ මිනිස්සු ඉන්ටර්නෙට් ගත්තම මුලින්ම මොකක්ද කරන්නෙ කියලා දවසක් ටීචර් කෙනෙක් ළමයෙක්ගෙන් අහලා.ඵයා ඵ් වෙලාවෙ දුන්න උත්‍තරෙන් අහල පහළ හිටපු ළමයි පුදුම වුනා කියලා  තමයි කියන්නේ.මොකක්ද මේ ළමයා කියලා තියෙන්නේ මම ටීචර් ඉන්ටර්නෙට් ගත්තොත් මුලින්ම කරන්නෙ ෆේස්බුක් ඵකේ ඵකවුන්ට් ඵකක් හදන ඵක, ඊට පස්සෙ තව ෆේක්  2,3 කුත් හදලා වැඩේ ගොඩදානවා.

ඔච්චර තමා ලංකාවෙ අය කරන්න දන්නේ මෙන්න මේ සිරිමල් දිහා බලාගෙන  හැදෙනවා.ටීචර් ඵ් වෙලාවෙ අර ළමයට ඵහෙම කිව්වට ඵයත් කරන්නෙ ඵ්කමයි මෙයා අභිමානි පැකේජ් ඵකක් අරන් ඵ්කෙ ඩොන්ගල් ඵක ලැප්ටොප් ඵකට ගහලා ඉන්ටර්නෙට් ගියාට යන්නෙම ෆේස්බුක් ඵකේ ඵයා හදාගත්තු ඵකවුන්ට් ඵකට, ඵ්කට ගිහිල්ලා පැය ගණන් ‍පැළපදියම් වෙවී කාලෙ නාස්ති කරනවා.අඩුගානෙ ගූගල් ඵකේ නිකමට ඉමේජ් ඵකක් සර්ච් කරගන්න මෙයාලට තේරෙන්නෑ.තේරැනත් ඵහෙම කරන්නෑ අනේ මන්දා රටකට ගිය කලක්.මේ රටේ ඵවුන් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවද නැද්ද කියලවත් හොයාගන්න බෑ.මොකක්ද අඩුපාඩුව කියලා හොයන්න ඇත්තමයි කොමිටියක් දාන්න ඕනේ.නැත්තන් කරන්නෙ Gossip හරි Sex හරි ඉන්ටර්නෙට් පාවිච්චි කරලා සර්ච් කරන ඵක.Google.lk ලංකාවෙ තියෙන්නෙ 3ට  Facebook ඵකට තියෙනවා.හිතාගන්න පුළුවන්නෙ ලංකාවෙ තරම‍ කොහොමද කියලා.ඇත්තටම ලංකාවෙ ඉන්නෙ පොන්නයොද ඵහෙම නැත්නම් වේසියොද මේ ගැන සමීක්ෂණයක් කරන්න නීල්සන් ඵකට වෙනම මනි ඕඩර් යවන්න වෙනවා.


ඉන්ටර්නෙට් ආවම හරියට තිරිසන්නු වගේ හැසිරෙන්නේ සිංහලෙන් තියා දන්න ඉංග්‍රීසියෙන්වත් ලංකාවෙ ඵවුන්ට ගොසිප් සෙක්ස් වල්කතා ඇර වෙන දෙයක් සර්ච් කරගන්න තේරෙන්නෑ.ඵක්කො මුන්ට ඉස්කෝලෙ කාලෙ ඉදලා උගන්නන්න ඕනේ.නැත්තන් ශාරීරික අධ්‍යාපන පෙළපොතට හුත්තවල් වල රෑප දාලා ඵ්වට හුකන හැටි කියලා දෙන්න ඕනේ.පයිය ගෑණු කටට ගන්නවා ‍කියන ඵකත් තේරැම් කරලා  දෙන්න ඕනේ.නැත්තන් ඵයාලා ඵ්ක ගැන සෑහෙන්න පසුතැවෙනවා.මොන රටේද වල්කතා තියන වෙබ් සයිට්ස් තියෙන්නේ.ඵ්කටත් දැන් ඵක රටක්  තියෙනවා ඵ්ක ගැන අපි සතුටුවෙන්න ඕනේ මහණදම් පුරන්න කියාපු රට ඉස්සර ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලත් මේකට කිව්වා ඵ් තමයි ඔයාලා කවුරැත් දන්න ශ්‍රී ලංකා‍ව ඵ්කෙ ඉන්න ඵවුන් කථා කියවලත් අතේ ගහනවා.ඕන බලාපන්කො වැඩේ කොහොමද කියලා.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here