'

Sunday, February 3, 2013

ගෙවල් වල කොළ පාට වවන්න ඵපා - විමල් වීරවංශ කියයි

මේ දිනවල පක්ෂ විපක්ෂ මැති ඇමතිවරැන් ළග ඵන බක් මාසය සිහිකරමින් දෝ සිය ගොරහැඩි කටවල් අරිමින් නැවත වතාවක් වහසි බස් දොඩමින් සිටිනවා.ඵ් අනුව අද(03) මත්තේගොඩ පැවති විශේෂ දේශනයකට සහභාගී වෙමින් ගරැ අමාත්‍ය විමල් වීරවංශ මහතා හරි අපූරැ දේශනයක් පවත්වා තිබෙනවා.ඵ් ගෙවල් වල කොළ පාට වැවීම නතර කරන ලෙසයි.


 ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සිහිකරමින් ආබාධිත රණවිරැවන්ගේ සුව දුක් ‍සොයා බැලීමට දෙහිවල අත්තිඩිය මිහිදු සෙත් මැදුරට යන අතරවාරයේ ලද ආරාධනාවක් මත ඵහි ගිය විමල් වීරවංශ මෙම අදහස් පළ කොට තිබෙනවා.ඵ් අනුව  ගෘහණියන් විසින් ගෙවල් ආශ්‍රීතව රෝපණය කරනා ඇන්තූරියම්,ක්‍රෝටන්, රෝස ඇතුළු  දේශීය හා විදේශීය මල් වර්ග 116 ක් හා ගස්වල අතු කපා දැමීමට නියමිතයි.මෙම යෝජනාවට ජනතාවගේ ආශිර්වාදයද ලැබී තිබෙන අතර ඉදිරි  තුන් මස ඉක්ම යාමට ප්‍රථමයෙන් ඵය ක්‍රියාවට නංවන බවයි ඵම මහතා වැඩිදුරටත් පවසන්නේ.මෙම අවස්ථාවට මැති ඇමතිවරැන්,කලාකරැවන් ඇතුළු විශේෂ සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියා.



Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here