Sri Siddhartha Gautama චිත්‍රපටයේ අධ්‍යක්ෂක Saman Weeramon මහතා ලක්බිම පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ජාවක් දෙමින් ශ්‍රී සිද්ධාර්ථ ගෙෘතම ස්වාමීන් වහන්සේලා 30000 කට නොමිලේ පෙන්වනවා යයි කී හතර බීරි කථාව ඇත්තක්ද යන්න විමසීමට අප ඵම මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තා.මේ ඵම සංවාදය අතරතුර සිදුවූ කථාබහයි.
Mashguru: මහත්තයෝ මොකක්ද මේ හරැපේ?
Saman : ඔය කවුද කථා කරන්නෙ කියලා මට ඉස්සරලා කියන්න
Mashguru : අපි වෙබ් සයිට් ඵහෙකින් Mashguru කියලා.මොකක්ද මහත්තයෝ අර ලක්බිම පත්තරේට කියලා තියෙන්නේ
Saman : මොකක් ගැනද මනුස්සයෝ ඔය කියන්නේ?
Mashguru : කේන්ති ගන්න ඵපා මං අහන්නෙ අර ස්වාමීන් වහන්සේලා 30000 හේ කථාව ගැන.ශ්‍රී සිද්ධාර්ථ ගෙෘතම නොමිලෙ පෙන්නනවා කියලා පත්තරේ දාලා තිබ්බා.මොකක්ද මහත්තයෝ කැත වැඩ කරන්නේ.තුක් නොදකින් නොදෝමකින්.සාමණේර ශීලය නේද ඔය බිදින්න හදන්නේ?
Saman : මොන සීලයක්ද ගැනද කියවන්නේ. අපි මේ බිස්නස් ඵකක් කරන්නේ
Mashguru : ඵ්ක තමයි අපිත් කියන්නේ ඵ්කට සංඝයා බිල්ලට දීලා කොහොමද?මේවා මහා සහ ගහණ අපරාදනේ
Saman : නිකන් පිස්සු නැතුව ඉන්න මල්ලී ඵයාලා නිකන් පෙන්නුවා නෑ කියලා නෑ කොහොමත් ඕවා බලන්න යනවා.අනික යනකොට යන්නෙත් ජෝඩු දාලා (සිනාසෙමින්)
Mashguru : ඵතකොට ගගන් මලික් ගැන මොකද කියන්නේ?
Saman : ඵයා තමා අපේ සිද්ධාර්ථ කුමාරයා,ඵයාගෙ පැහැපත් වර්ණය උස මදක් උස්ව වැඩුණු බාහු සගල ඵ් චරිතය නිරෑපණය කරන්න හොදටම ප්‍රමාණවත් වුනා.
Mashguru : ඵ් වුනාට උතුරැ ඉන්දියාවෙන් ආපු මිනිහෙක් නේ
Saman : ඵ්කෙන් ඔයාට වැඩක් නෑනේ කවුරැ වුනාම මොකද ඵයා මස් මාළු කන්නෙත් නෑ
Mashguru : ඵ් වුනාට ඔයාලා කනව නේ
Saman : තමුසෙටත් ඕන්නැති දෙයක් නෑ.මං දන්නවා ඔය සයිට් ඵක ගැන අර Mashguru ඵකනේ.අනේ මේ නිකන් ඉන්නවා අයිසෙ පව් නොදී

පසුව සමන් වීරමන් මහතා දුරකථනය විසන්ධි කර දමනු ලැබුවා
Follow us on:

0 comments: