'

Wednesday, January 16, 2013

Sri Lanka's Top 10 Gossip Sites

අරෙයගෙයි මෙයාගෙයි ඕපදූප හොයන වෙබ් සයිට් වලටත් ලංකාවෙ සෑහෙන්න ඉල්ලුමක් තියෙනවා.ඵ් නිසාම තමයි 2004 අවුරැද්දෙ ඉදලා Gossip Search වලින් ශ්‍රී ලංකාව අංක 1ට ඉන්නේ.ඵ් විදිහට ලංකාවෙ හොදම වෙබ් අඩවි 500 අතර විතරක් Gossip සයිට් විශාල ප්‍රමාණයක ඵකතුවක් තියෙනවා.ඉන් හොදම වෙබ් අඩවි 50 තුළට පමණක් පැපරාසි පුවත් වෙබ් අඩවි 3 ක් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

  1. Gossiplankanews.com(ලියාපදිංචි වූ බවට සදහනක් කර ඇත)
  2. Gossip9.com(ලියාපදිංචි වී නොමැත)
  3. Insidelanka.com(මෙතෙක් නිශ්චිතව හදුනාගෙන නෑ)
  4. Gossip9.us(ලියාපදිංචි වී නොමැත)
  5. paparasinewslanka.com(ලියාපදිංචි වී නොමැත)
  6. Lankahotnews.info(ලියාපදිංචි වී නොමැත)
  7. Hirufm.lk/blog (ලියාපදිංචි වීමට අවශ්‍යතාවයක් නොමැත)
  8. Lankaegossip.com(ලියාපදිංචි වී නොමැත)
  9. Lkentertainment.com(ලියාපදිංචි වී නොමැත)
  10. Lankatv.ws(ලියාපදිංචි වී නොමැත)
  • Mashguru.com ඕපදූප වෙබ් අඩවියක් බවට පරිවර්තනය වෙමින් පවතින බවද සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here