රිසානාගෙ අම්මට සෙෘදි සල්ලි ලොකු නැති වුනාට මහින්ද රාජපක්ෂ දුන්න ලක්ෂ 10 ත් මහ ලොකු වෙලා.ඵපා කිය කිය හිටියට මහින්ද ගන්න ගන්න කියලා පෙරැත්ත කළ හින්දා මීඩියා වලිනුත් ඵක්කන් ගිහින් දෙන හැටි Shoot කරලා පෙන්නුවා.සවුදියෙන් දුන්න ලක්ෂ 30 ඵපා කිව්ව ගෑණි ඵළාරගෙ පුතාට තියෙන බය හින්දා ලක්ෂ 10 ක සොච්චම අරන් පැත්තකට වුනා.මෙහි සත්‍යතාව විමසා බැලීමට රිසානා නෆීක්ගේ මව අහමදු සෙයියදු පරීනා හමුවීමට Mashguru.com වෙබ් අඩවිය ඵහි ගියා.මේ ඵහිදී නැගුණු පැනයන් කීපයකට ලැබුණු පිළිතුරැ කීපයක්,
සවුදි සල්ලි ඵපා කිව්වෙ ඇයි?
ඵයාලා ලංකාවෙ අපේ ගෙදර තියෙන තැන දන්නැති හින්දා
තව ටිකක් පැහැදිලි කළොත්
රාජපක්ෂලට වගේ ඵයාලා ළග GPS ද මොකක්ද කියන ඵක නෑ
ඵ් කියන්නෙ සල්ලි ගන්න කියලා තර්ජනය කළා
ඊට කලින් දවසෙ රෑ අපේ ගේ ළග ඩීමෝ බට්ටෙක් නවත්තලා ඵ්කෙන් 4,5 දෙනෙක් බැහැලා ඵළියට ආවා
ඵයාලා මොනවද කිව්වේ
මහින්ද මහත්තයා රිසානා වෙනුවෙන් හෙට උත්සවයක් ලෑස්ති කරලා තියෙනවා.ගෙදර කට්ටියත් ඵක්ක ඵන්න කිව්වා
ඔයා හා කිව්වා
නෑ මම මුලින් අදිමදි කළා.මට සල්ලි ඕන නෑ කිව්වා.පස්සෙ තමා ඵයාලා පිස්තෝලෙයක් ඇදලා අරන් ළමයට තියන්න හැදුවේ
ඵ් කියන්නෙ කැමතිවෙන්න වුනා
ඔව් මට ඵ් වෙලාවෙ කරගන්න දෙයක් තිබ්බෙ නෑ.මේ ළමයි ඵක්ක කාලා ඇදලා ඉන්නෙත් බොහොම අමාරැවෙන්. අපි හරි දුප්පත් මහත්තයා
ඵයාලා ආව වාහනේ පාට මතකද
මට මතක විදිහට ඵ්ක සුදු පාටයි
සුදු වෑන් ඵකක්ද කියලා හොදට කල්පනා කරන්න
මට විශ්වාසයි ඵ්ක ඩීමෝ බට්ටෙක්
සෙෘදි රජයෙන් රිසානා මරනකන් මෙයාලා බලන් හිටියා
ඵයාලට කොච්චර කළත් වැඩක් නෑ.ජන්දයක් වෙලාවට තමයි අපිව මතක් වෙන්නේ.කිසිම කෙළෙහිගුණයක් නෑ.
ඊට පස්සෙ බොරැවට සල්ලි දෙනවා
සෙෘදි වලින් දුන්න ලක්ෂ 30 ම තමා ඔය,ඵ්කෙනුත් 20 ක් තාත්තයි පුතයි යටිමඩි ගහලා ඉතුරැ 10 ගෙනත් දුන්නා.මේවා මහ බලු වැඩ
රාජපක්ෂව මරපු දාට කවුද සල්ලි දෙන්නේ?
අනේ මන්දා මහත්තයෝ මං හිතන්නෙ නාමල් මහත්තයා.ඵයා තමා තාත්තගෙ ඔළුවටත් විෂබීජ අරින්නේ
ඵයා හැමදාම ජීවත්වෙනවා කියලා පොතපතේ තියෙනවා?
මහත්තයා මට විහිළු කරනවද මන්දා
නෑ ඵ්ක ඇත්ත
අනේ යන්න මහත්තයෝ නහිද දෙහින කාලෙ ඉන්න මිනිහා යන්ත්‍ර මන්ත්‍ර වල පිහිටෙන් ඉන්නවා.කොයිවෙලාවෙ මැරෙයිද දන්නෑ
බඩු මිල ගැන මොකද කියන්නේ
ඊයෙත් පොලේ වම්බඩු කිලෝව 300 බොංචි කිලෝව 400, මෙහෙම බඩු ගණන් ගියොත් අපේ දරැවො හාමතේ මැරෙනවා
ත්‍රිවිධ හමුදාව පොලීසිය කෝ
ඵයාලා ත්‍රස්තවාදී කලබල කාලෙ මැරිලා.සමහරැ කුඹුරැ වැඩ කරනවා,පැළ සිටුවනවා,ගෙවල් හදනවා අපිව බලන්න කවුරැත්ම නෑ
ඊළග පාරත් ඵයාලටම ජන්දෙ දෙන්න
ඔව් දෙන්න කියලා ඉන්නෙත් ඵ් මහත්තයා විතරයි. මගේ දරැවගෙ ජන්දෙත් අම්මාපල්ලා ඵයාලටම දීලා නිකන් ඉන්නවා
ඵ් කිව්වෙ හොර ජන්ද දානවා
ඵ්ක අහන්නත් දෙයක්ද මහත්තයා ජන්ද කාලෙට අපේ මිනිස්සුන්ට මොකුත් ඕනනෑ බත් පැකට් ඵකයි අරක්කු කාලයි දුන්නම ඕන දෙයක් කරලා දෙනවා
ඊළග පාර වේදිකාවල xxx දාලා පෙන්නන්න තියෙන්නේ
ඵ් කිව්වෙ මොනවද මහත්තයෝ
දේශපාලකයො කරන දේවල්
ඵයාලා කරන කොයිදේත් හරියනවා අපිට තමා හැමදාම වරදින්නේ
අනර්කලී වගේ ඇග විකුණන්න
ඵ් වල් පරට්ටි වගේ ඕවා කරන්න අපි යන්නෑ. අපිටත් ආත්ම ගරැත්වයක් තියෙනවා
ඵ්ත් ළමයි හාමතේ මැරැනොත්
ඵ්කට මං මක් කරන්නද මහත්තයා රිසානා ඵ්වා කරන්න දැනගන්න ඕනේ
ඵ්කනෙ ලක්ෂ 10 ක් දීලා මැරැනේ
ලක්ෂ 10 න් අද කාලෙ මොනවද කරන්නේ.ඵ්කෙන් කාලා ඇදලා වැඩිම වුනොත් අවුරැද්දක් ඉදියි
තාත්තයි පුතයි ඉතුරැ 20 ගන්න ඇත්තෙ අවුරැදු 2ක් ඉන්න
වෙන්නැති මහත්තයෝ වෙන්නැති
ඔයාගෙ පොඩි දුවව පරිස්සම් කරගන්න
මට තේරෙනවා මහත්තයෝ මේ සමාජය හරිම කුරිරැයි දුෂ්ඨයි.මේක රාජපක්ෂලගෙ සෙල්ලම් පිට්ටනිය වගේ.ඵක ඵක දාට ඵක ඵක ඉත්තො ඵළියට අරන් මෙයාලා ඵ්කෙ සෙල්ලම් කරනවා.ඵ් වුනාට හැමදාම මෙයාලම දිනන ඵක ගැන සැකයි.

Follow us on:

0 comments: