'

Wednesday, January 9, 2013

Rim and QNX Show Off Bentley Continental GT Concept Car

බ්‍රිතාන්‍යයේ Rim සමාගම CES 2013 ප්‍රදර්ශනය වෙනුවෙන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බවට අප ඊයේ දිනයේ තොරතුරැ අරන් ආවා.ඵහෙත් ‍ඵ‍තෙරින් ලැබෙන නවතම පුවත් වාර්තා හෙළිදරව් කරන්නේ Rim සමාගමට අනුබද්ධ 2011 වසරේ මිලට ගනු ලැබූ  මෝටර් රථ වෙනුවෙන් මෘදුකාංග නිෂ්පාදනයේ යෙදෙන QNX Software Systems සමාගම Bentley Continental GT වර්ගයේ මෝටර් රථ සංකල්පයක් CES ප්‍රදර්ශන භූමිය තුළ ඊයේ දිනයේ දී ඵළිදක්වා ඇති බවයි.

ඔවුන් මෙය නම් කර තිබෙන්නේ QNX Car Application Platform 2.0 ලෙසයි.ඵ් අනුව නවීකරණය කරන ලද Bentley Continental GT රථයට in-car infotainment,smartphone integration,HTML 5 engine,mobile device gateway ඇතුළු තවත් පහසුකම් රැසක් හදුන්වා දී තිබෙනවා.මේ පිළිබද වැඩිදුර තොරතුරැ පහත වීඩියෝවේ අඩංගු වන අතර Blackberry නිෂ්පාදන පමණක් Consumer Electronic Show ප්‍රදර්ශනයට ඇතුළත් වන්නේ නෑ.


Source: N4BB


Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here