ලංකාවේ බිස්කට් නිෂ්පාදනයේ අංක 1 කිරැළට හිමිකම් කියන Ceylon Biscuit හෙවත් Munchee සමාගම හදිසියේ වෙළෙදපොල වෙත නිකුත් කළ Munchee Kome Rice Cracker ගැන බලවත් කුකුසක් පැන නැගී තිබෙනවා.මේ පිළිබදව කිසිදු වෙළෙද දැන්වීමක් හෝ මාධ්‍ය දැනුවත් කිරීමක් මෙතෙක් සිදුකර නෑ.
ඵහි නිර්මාණකරැවා වූ අජිත් පත්මේන්ද්‍ර මහතා පවසා තිබෙන්නේ සිය පියාගෙන් ලත් ආභාෂය මත, ඕලු ඇට පිටි කොටා ඵ්වා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සාදන ක්‍රියාවලිය තමන් විසින් දියුණු කරලීමට කටයුතු කළ බවයි.මෙම නව නිෂ්පාදනයේ ප්‍රථම ඛාණ්ඩය කොළඹ හා තදාසන්න ප්‍රදේශ කීපයකට පමණක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.මීට අමතරව අජිත් පත්මේන්ද්‍ර මහතාගේ දුක්ඛ ශෝකාන්තය Mashguru.com තුළින් හෙට උදෑසන බලාපොරොත්තු වන්න.

Munchee Kome Rice Cracker
Follow us on:

0 comments: