මීට වසර ගණනාවකට ඉහතදී මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට ආ පුංචි තිරයේ පෙම්වතුන් යුවළ වන අනූපම හා සමාධී ඵහෙමත් නැතිනම් නෙහාරා-මේනක කියූ පමණින් ඔබ හොදාකාරවම හදුනන යොවුන් නළු නිළි යුවළ නැවත වතාවක් ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් වන දිවයින පුවත්පතට සිය අඩ අවදි කර තිබෙනවා.ඵහිදී කාගේත් අවධානය දිනාගත් " පවුල් කඩාගෙන ඵකතුවෙන්න අපි දෙන්නට කොහෙත්ම වුවමනාවක් තිබුණෙ නෑ" නෙහාරා මේනක සිය ආදර කතාව හෙලිකරයි.මේ පිළිබදව ඇතිවුන බලවත් කුකුසත් සමග ඔවුන්ගේ විවාහ දිවියේ රසමුසු තැන් කෙබදුදැයි යන්න දැනගැනීමට මේනක දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට Mashguru.com වෙබ් අඩවිය සමත් වුනා.
ඇත්තද මේනක පවුල් පන්සල් වුනා කියන්නේ
කොහෙද ඵහෙම ඵකක් දාලා තිබ්බේ
නිවාඩු දවසෙවත් පත්තරයක් බලන් නැද්ද?
පත්තරයක් බලන්න තියා ගෙදර ඉන්න වෙලාවක් නෑ
කොහෙද ඵහෙම ඵකක් දාලා තිබ්බේ
නිවාඩු දවසෙවත් පත්තරයක් බලන් නැද්ද?
පත්තරයක් බලන්න තියා ගෙදර ඉන්න වෙලාවක් නෑ
ඔයාලා ඔහොම මනෙ වෙබ් සයිට් ගැනත් කියන්නේ
ඇයි මං ගැන මොනවද දාලා තියෙන්නේ.වැරදි දෙයක්ද?
ඉරිදා දිවයිනේ ඔය කථාව තිබ්බේ
ඵයාලට කැමති දෙයක් ලියන්න කියලා තියෙන්නේ.පවුල් අවුල් වුනාමත් ඵයාලට කැමති දේනෙ දාන්නේ
ඵතකොට නෙහාරා ඉස්සර වගේ යන්නෙ නැද්ද?
ඵළියට පහළියට යන කොට මාත් ඵක්කම යනවා.හැබැයි ෂූටින් වලට යන දාට ඵයා ගෙදර තනිවෙනවා
ගෙදර තනියෙම දාලා යන්න දුක නැද්ද?
මොන දුකක්ද?ඵයාට ඔය රැග කාලා හොදට පුරැදුයි
ඵයා ෂූටින් වලට යන දාට ඔයා තනිවෙනවා ඵහෙමද?
නෙහාරාගෙ ගද ගහන හපුටු බල්ලෙක් ඉන්නවා උෘ තමා ඵදාට පාළුව මැකෙන්න හරි ඉන්නේ
නෙහාරා හැමතිස්සෙම කම්පියුටරේ බදාගන්නවා කියන්නෙ ඇත්තද?
කියලා වැඩක් නෑ ගෙදර හිටියොත් ඵ්කමයි විඩෙන් විඩේ Facebook යනවා.ඵහෙම ගිහිල්ලා හදාගත්ත ඵකත් නැතිකරගත්තා.යන්න ඵපා කියලා මටත් මූණට කියාගන්න බැරැව ඉන්නේ.
නෙහාරගෙ විශේෂ ගතිගුණයක් තියෙනවද?
ඵහෙම විශේෂ ඵකක් කියලා නෑ හැබැයි ඵයා ගොඩක් වාසනාවන්තයි.ආදරේ කරන්න ගියාමත් සීමාවක් නැතුව ආදරේ කරනවා මාත් ඵ්කට ගොඩක් කැමතියි
ඵ් කියන්නෙ ඵක වහලක් යටට වෙලාද?
නීත්‍යානුකූලව නැති වුනාට ඵ්ක ඵහෙම තමයි.ආයෙ මොකටද කොලේ වහන්නේ
දෙන්නා දෙමහල්ලොත් වෙයි ඵහෙනම් ඉක්මනටම
ඔව් ඔව්.................මොකක්ද කිව්වේ (සිනාසෙමින්)
Nehara Peiris ලෙසින් හදුනාගත හැකි යුවතියකගේ xxx වීඩියෝවක්
Follow us on:









0 comments: