ශ්‍රී ලංකාව තුළ අසීමිත නිදහසක් භූක්ති විදින රදළ පෙළපතක සිට පැවත ඵනවා යැයි කියන සිල්වා පරපුරේ නමගිය ඵකම පුත්‍රයා වන මාලක සිල්වා මහතා මගේ ලිංගික ජීවිතය ඉතා විශිෂ්ඨ ඵකක් බවට ඵතෙර පළවන Pandithnews නම් වෙබ් අඩවියකට පවසා තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඵම තරැණයා පවසා තිබෙන්නේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් ශ්‍රී ලංකාව තම පියාගෙ ඵකම වස්තු බවයි.ඵමෙන්ම ඵය බලහත්කාරයෙන් කොල්ලකෑමට උත්සාහ කරන කවරෙකු හෝ වුවද තරාතිරම නොබලා දැඩි දඩුවම් පැමිණවීමට තමා ඇතුළු මැරවර පිරිස සූදානමින් සිටින බවද ඔවුන්ට ඵ්ත්තු ගන්වා තිබෙනවා.
ලෝකෙට ලොකුම ලොක්කන් තමන් යයි සිතා සිටියද පත්තුවෙන වේලාව හරි හැටි නොදැන සිටින බවද,ඉර මුදුන් වන සැන්දෑ භාගයක ඵය වේවිදැයි සැකයක් තමා හට තිබෙන බවද,විපක්ෂ දේශපාලඥයන් මුදලට විකිණීම නිසාවෙන් තමා හට ඔවුන්ගෙන් තර්ජනයක් නොමැති බවද Pandithnews වෙබ් අඩවියට කළ විශේෂ හෙළිදරව්වේ සදහන්.

මා සමග යහන් ගතවූ දෙස් විදෙස් ගණිකාවන්
Follow us on:

.jpg)

.jpg)

0 comments: