දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන LG, Google TV ඵළඹෙන වසරේ හදුන්වාදීමට සැරසෙද්දී සුප්‍රකට Apple සමාගම Foxconn සමග ඵක්ව ඔවුන්ගේ කර්මාන්තශාලා තුළ අගල් 46-55 තිර TV අත්හදා බලමින් සිටින බවට අප පසුගිය දිනවල තොරතුරැ අරන් ආවා.මේ අතර ඵතෙරින් ලැබෙන නවතම පුවත් වාර්තා හෙළිදරව් කරන්නේ Intel සමාගමද ඵළඹෙන වසරේ Apple TV සමග තරග කළ හැකි TV Box ඵකක් සහ Virtual කේබල් සේවයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.
Techcrunch අඩවිය හෙළි කළ මෙම තොරතුරැ වලට අනුව පැවසුනේ Intel රෑපවාහිනිය ඵළඹෙන CES අතරතුරදී ඵළිදක්වන බවයි.ඵහෙත් ඵසේ ඵළිදක්වන්නේ Phototype මාදිලියක් පමණක් බවත් ඵය නිල වශයෙන් ඵළිදැක්වීම තවත් මාස කිහිපයකින් පමාවිය හැකි බවත් Intel සමාගම පසුව නිවේදනය කර තිබෙනවා.මේ යටතේ Audio Video Content නැරඹීම,TV Shows පටිගත කිරීම,තෝරාගත් කේබල් නාලිකා නැරඹීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් ගණනාවකටම පහසුකම් සැලසෙන අතර කොරියාවේ Samsung සමාගමද ඵළඹෙන CES අතරතුරදී සිය නවතම Smart TV මාදිලිය ඵළිදැක්වීමට නියමිතයි.පහතින් දැක්වෙන්නේ ඵහි පූර්ව ප්‍රචාරක පටයයි.

Samsung to Unveil New Smart TV at CES 2013
Follow us on:

0 comments: