'

Sunday, January 20, 2013

Ikman-lk.com Begins : Against Ikman.lk

විදේශීය හා බහු ජාතික සමාගම් වලට විරෝධය පානු විනා මුනිවත රකින මව්බිම ලංකා පදනම ගැන කණස්සල්ලට පත් ශ්‍රී ලාංකික තරැණයෙක් Ikman-lk.com නමින් වෙබ් අඩවියක් ඵළිදක්වා තිබෙනවා.හදුන්වාදීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු පවසා තිබෙන්නේ මෙවැනි මාදිලියේ ප්‍රතියෝජක වෙබ් අඩවි ඉදිරියේදී සුලභ විය හැකි බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වන ඔහු පවසා තිබෙන්නේ Ikman.lk වෙබ් අඩවිය අයර්ලන්තයේ ඩබ්ලින් නුවර  පවත්වාගෙන යන Amazon සර්වර් ගොවිපොළ වල් වල ඉතා ආරක්ෂිත බහාලුම් වල ඔබා සිය සර්වර්ස් පවත්වාගෙන යන බවත්,අපේ ඵ්වා තියෙන්නේ 1&1 කම්පැනියේ පමණක් බවයි.

මීට අමතරව Ikman.lk වචනය භාවිතා කරමින් තනා ඇති Wordpress හා Blogspot මාදිලියේ අඩවි ගැන තමන් අතිශයින් සතුටු වන බවත්,පොඩි මිනිහාගේ සිට ලොකු මිනිහා දක්වා දූෂණයේ නිරත වන්නන්ට දඩුවම් දෙන කථා ඵහිදී පුස්සක් වන බවත්, ඵම මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.




Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here