පසුගිය ලිපියක අප අතින් වැරදීමකින් පළවූ Dialog Telecom සමාගම Anything.lk වෙබ් අඩවියේ මිලට ගත් 29% කොටස් ප්‍රමාණය 26% ක් ලෙසට වෙනස් විය යුතු අතර ඊට අදාළ වූ කෝටි 17.5 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.59 ක් බවටද සංශෝධනය විය යුතුයි.මේ බව වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ පළවන Island පුවත්පතේ නිල වෙබ් අඩවියයි.ඵය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රැපියල් කෝටි 13.5 කට ආසන්න වේ.
ඵසේ මිලට ගෙන තිබුනේ මින් පෙර ඵහි හිමිකාරීත්වය දැරෑ Venture Capital හා Ardent Capital යන සමාගම් වලින්.මීට අමතරව Dialog සමාගම Online Shopping Portal,Online Trading Portal යන විවිධ මාදිලියේ මනස්කාන්ත හා සිත්ඇදගන්නා සුළු නම් දමමින් Tradenet.lk,iBuy.lk,MyTrader.lk වැනි විශාල පුරැක් දාමයක ඵකතුවක් සහිත Classified ඝනයේ වෙබ් අඩවි අන්තර්ජාලය තුළ පවත්වාගෙන යනවා.මීට අමතරව පසුගිය කාලයේ Suntel සමාගම මිලට ගැනීමත් සමග Wow.lk වෙබ් අඩවියේ හිමිකාරිත්වයද, Dialog සමාගමටම සින්නක්කර වී තිබෙනවා.

Follow us on:

0 comments: