'

Monday, January 14, 2013

Asus Launches 7-inch Memo Pad Based Android

තායිවානයේ Asus සමාගම අගල් 7ක LED-backlit තිරයකින් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ ටැබ්ලට් පරිගණකයක් ඵළිදක්වා තිබෙනවා.මෙය නම් කර තිබෙන්නේ Asus MeMO Pad ලෙසයි.ඇන්ඩ්‍රොයිඩ් 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතියක්,ගිගා හර්ට්ස් 1 ක WM8950 ප්‍රොසෙසරයක් හා Mali-400 GPU ඵකක් මීට ඇතුළත් වී තිබෙනවා

ඊට අමතරව 1GB රැම් ඵකක්,16GB අභ්‍යන්තර මතකයක් හා 32GB දක්වා ප්‍රසාරණය කළ හැකි Micro SD කාඩ් ස්ලොට් පහසුකමක් මීට අන්තර්ගතයි.


Sugar White,Titanium Grey හා Cherry Pink යන වර්ණයන්ගෙන් වෙළෙදපොලට පැමිණීමට නියමිත මෙය ඇමෙරිකානු ඩොලර් 149 කට මිල කර ඇති අතර ඵය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රැ 20000 කට ආසන්නයි.

Key Specifications :
  • 1 GHz WM8950 CPU / Mali-400 GPU
  • Android 4.1 Jelly Bean OS
  • 7 inch LED backlit Screen with 10 Point Multi Touch
  • 1 MP Front Facing Camera With 720p HD Video Capture
  • 1 GB Ram,8GB or 16GB Storage With Micro SD Card Slot
  • Pre-installed Asus Applications:SuperNote Lite,Asus Web Storage,Asus Studio,Buddy Buzz,My Painter,MyBitCast
  • 7 Hours Battery Life

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here