නන්නාදුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පසුගිය 31 වනදාරාත්‍රීයේ මධ්‍යම පැරීසියේ ඇපල් වෙළෙදසැලට බලහත්කාරයෙන් ඇතුළු වී යුරෝ දහස් ගණනක වටිනාකමින් යුත් භාණ්ඩ කොල්ල කා තිබෙනවා.පැරීසියේ Opera House ඉදිරිපිට පිහිටා ඇති මෙය ඵදින සවස් යාමයේ වසා දැමීමෙන් අනතුරැව පැය 3 කට ආසන්න කාලයකින් පසු මුහුණු ආවරණය කළ අවි දරාගත් පුද්ගලයන් සිව් දෙනෙකු වෙළෙදසැලට ඇතුළු වී තිබෙන බවයි ඵරට පොලිස් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.
සොරා ගත් භාණ්ඩ වල තක්සේරැගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.32 ක්.UNSA පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු වන Christophe Crepin මාධ්‍ය වාර්තාකරැවන්ට අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ අවිදරාගත් පුද්ගලයින් වෙළෙදසැලට ඇතුළු වී භාණ්ඩ සොරාගැනීමෙන් අනතුරැව අසල තිබූ වෑන් රථයකට ගොඩවී පලා ගොස් ඇති බවයි.ඵසේම 31 සැමරැම් වෙනුවෙන් පොලිස් භටයින් රාජකාරී වැඩමුරවල නිරතවීමෙන් ඵදින කාර්යබහුලව සිටි බවත්, ඵබැවින් අදාළ සොර කණ්ඩායම ඵහි වාසිය තමන් වෙතට හරවා ගනිමින් මෙම මංකොල්ලකෑම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

Follow us on:

0 comments: