ඔයගොල්ලො පොඩි කාලෙ ඉදන්ම කාටුන් බලන්න ආසයිනේ.ඵ් විදිහට ඔබ ආදරය කරපු කාටුන් චරිත බොහොමයක් ඇති.ඵ්ත් ලොකු මිනිහෙක් වුනාට පස්සෙ කෝ කාටුන් බලන්න වෙලාවක්.උදේ රැයින් නැගිටලා රස්සාවට ගියාට පස්සෙ ආයෙත් ගෙදර ඵන්නෙ හැන්දෑවට.පොඩි ඵකා ඵක්ක ඵකතුවෙලා කාටුන් බලනව තියා දැන් කාලෙ හැටියට කථා බහ කරන්නවත් වෙලාවක් නැති තරම්.
ඵ්ත් ඉතින් ඔෆීසියෙ පොඩි Free Time ඵකක් ලැබුන ගමන් අපේ මහත්වරැන් නම් පත්තර බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා.නෝනලා ටික කිචි බිහි ගගා පම්පෝරි ගහද්දි මහත්තයලත් සෙට් වෙලා හරියට සෝඩා ඵක කැඩුව වගේ බක බක ගාලා හිනාවෙන්න ගන්නෙ පත්තරේ තියෙන ඵක ඵක විදිහෙ කාටුන් ටික කියෙව්වම තමා.ඵ් විදිහට ඔයාලගෙ හිනාව දෙගුණ තෙගුණ කරන්න Mashguru සෑම උදෑසනකම දවසේ ජනප්‍රියතම කාටූනය විශේෂාංගය ඔබ වෙත ගෙන ඵ්මට නියමිතයි.කෙසේ හෝ අද දවසේ ජනප්‍රියම කාටූනය විශේෂාංගයෙන් තෝරාගන්නේ අංජන ඉන්ද්‍රජිත් විසින් ලක්බිම පුවත්පතට ලියන උපහාසාත්මක දේශපාලන කාටූනයයි.
Follow us on:










0 comments: