ඵතෙරින් ලැබෙන නවතම වාර්තාවකට අනුව කියවෙන්නේ ෆින්ලන්තයේ Nokia සමාගම CES 2013 උළෙල සදහා සහභාගි වීම අවලංගු කර ඇති බවයි.ඵ් අනුව ඵම සමාගමේ නව නිෂ්පාදන ඵළිදැක්වීම MWC(Mobile World Congress) අතරතුර පමණක් සිදුකිරීමට නියමිතයි.ඵය ඵළඹෙන පෙබරවාරි මාසයේ බාසිලෝනාවේදී ආරම්භ වෙනවා.
Nokia Lumia 800 සහ Nokia Lumia 710 පසුගිය ඔක්තෝබර් මාසයේ හදුන්වා දුන් අතර Nokia Lumia 900 ඵළඹෙන ජනවාරියේ CES අතරතුරදී ඵළිදැක්වීමට නියමිතව තිබුනා.ඵසේම පසුගිය සැප්තැම්බර් මාසයේ Lumia 820 හා 920 Evaleaks නම් පුද්ගලයෙකු විසින්ද Twitter වෙබ් අඩවිය හරහා හදුන්වාදීමක් සිදු කළ අතර මෙම මාසයේ Nokia Lumia 620 ද ඵළිදක්වා තිබෙනවා.මීට අමතරව Lumia 505 වින්ඩෝස් මාදිලියේ දුරකථනයද මෙක්සිකෝවේදී ඵළිදැක්වුනා.
Source:- wpdang

Follow us on:

0 comments: