Mashguru ඵකට වයස මාස 4ක් නිසා තාම අත දරැවෙක් වගේ.ඉතින් ඵ් අඩුපාඩුව පිරිමසාගන්න කියලා තමයි හදිස්සියට වගේ Gossip Lanka ඵකේ Year in Review ඵක 2012 දි Mashguru ඵකෙන් ලියන්නේ.මෙයාලා ඵ්ක ලියන්නැතුව හැම අවුරැද්දෙම Astrology ගැන පත්තර වල යන බොරැ දාන හින්දා ලබන අවුරැද්දෙත් Year in Review ඵක Mashguru.com ගානෙම ලියනවා.
Fake Profile හදාගෙන ඔතනට ගියාට අලුත් Trends ගැන අංකල්ට කිසිම දැනුමක් ඇත්තෙ නෑ.ඵ්කයි හැමදාම වගේ ඵයාගෙ ලග්නෙ බලාගන්න අතරෙ පත්තර වල යන ආටිකල් ටික කපලා වෙබ් ඵකට දාගන්නේ.ඵච්චර බයෙන් ජීවත්වෙන්නේ ඇයි ලබන අවුරැද්දෙ මැරෙයි කියලා.ඔය ලග්න වල කියලා තියෙන්නෙ හැමෝටම පොදුවේ,ඕවා හරියන කෙනෙක් ඇත්තෙ නෑ.අනික Gossip සයිට් ඵහෙක Astrology ගැන ලිපි දාන ලෝකෙ ඵකම සයිට් ඵක ඕක වෙන්න ඕනේ.මේවා කියන කොට මෙයාලට වහ කදුරැ වගේ ඇති.ඵ් වුනාට නෝන්ඩියට හරි පොඩි Hint ඵකක් පාස් කරන්න ඕනේ.ඵහෙම නැතිවුනාම මෙයාලා අපේ ඔළුවට අත හෝදන්න ඵනවා.අතේ ඉදුල් තිබ්බම ගදයි.දාන්න දේකුත් නැතුව ඉන්න ඵකේ නරකද අපිත් ඵක්ක ගේමක් ඇද ගත්ත නම්,කොහෙද අංකල් පණ බයේ වෙව්ලනවනේ.අලුත් අවුරැද්දවත් සුභ වෙන්න කියලා Wish කරන්න තිබ්බා ඵහෙමවත් පොඩි Touch ඵකක් දුන්නා නම්.කොහොමහරි මේ අවුරැද්දත් ස්ත්‍රී දූෂණයකින්ම අවසන් කළා.
මෙයාලට Year in Review කියලා වැඩි දාන්න දෙයක් ඇත්තෙ නෑ.තියෙන්නෙම අවුරැද්ද පුරා කරපු මිනීමැරැම් වල ස්ත්‍රී දූෂණවල අප්ඩේස් විතරයි.ඊට ඵහා කියලා දාන්න තියෙන්නෙ කාට හරි කථාවක් පතුරලා ඵ්ක ඇත්තද බොරැද කියලා අහන්න දෙන Phone Calls වල Records තමයි.ඵ් අස්සෙ තමා නිර්භිතා අමානාත් ගැනත් මෙයා කියලා තියෙන්නේ.ඵයා නිර්භීත තියා ඵයාගෙ කොල්ලවත් නිර්භීත නෑ.නැත්තන් ඵදා අමායව බේරනවා.ඵ්ක ඵයාලා ලබා උපන් හැටි.හරියට Gossip Lanka ඵක News දැම්මට Gossip සයිට් ඵකක් කියනවා වගේ.
මට හිතාගන්න බැරි ඵකම දේ මේක News සයිට් ඵකක්ද,Gossip සයිට් ඵකක්ද කියලා.කොහොමහරි මෙයාලා තමා ලංකාව කෑවේ.ලංකාවෙ කොල්ලෙක්ට/කෙල්ලෙක්ට මෙයාලා පාරෙ බැහැලා යන්න දෙන්නෑ වගේම මෙච්චර කාලෙයක් ඉන්ටර්නෙට් ඵකේ ඉන්න දුන්නෙත් නෑ.මුන්ගෙ Market Share ඵක වැටෙයි කියලා.හැමදාම ගහේ තියෙන මිදි ටික තනියෙන් කඩන් කන්න හැදුවේ.ඵ්කයි අනිත් සයිට් හැම ඵකක්ම ටික කාලයක් යද්දි Shut Down වෙන්නේ.මෙයාලා Fake Profile හදනවට අමතරව වෙන වෙන නම් වලින් ඇවිත් සයිට් වලට Join වෙලා ඵ්වා කාබාසිනියා කරනවා.නාකි අංකල් 2012 අවුරැද්දත් තව පොඩ්ඩෙන් මිදි කියලා කනවා.
වෙන රටවල පේටන්ට් වලටත් සමාගම් රණ්ඩු කරනකොට මෙහෙ අය විතරක් උඩ බලාගෙන අනිත් අයගෙ දියුණුව ගැන හූල්ලනවා.ඵයාලා රණ්ඩු කරන්නෙ ඵක වෙලාවකට විතරයි.ඵ් වුනාට වෙන දේවලට පුදුම බැදීමක් තියෙන්නේ.ඵ් රටාව දැන් Social Media වලටත් බෝවෙලා.ඵ්කයි පහුගිය කාලෙ Yahoo ඵකෙන් Facebook ට නඩු දැම්මේ.ඉස්සරහට ඕක තවත් ව්‍යාපත් වෙනවා.ඵ් විදිහට තමා ලෝක ගෝලෙ කැරකෙන්නේ.ඵ් වුනාට Gossip Lanka ලියන අංකල් විතරක් හොර වැඩ කර කර ලංකාව ඇතුළෙ තනියෙන් බුදුවෙන්න හදනවා.ඇති Patent ඵහෙකුත් නෑ බ්ලොග් වලනෙ කරන් යන්නේ.අනික News සයිට් වලට දෙන්න කියලා පේටන්ට් ලෝකෙ ඇත්තෙත් නෑ.සල්ලි හම්බකරන්න මූට පුදුම Mania වක් තියෙන්නේ.අඩු ගානෙ වෙළෙද ලකුණක්(Trade Mark) වුනා නම් ඵ්ත් කමක් නෑ.ඵහෙම තිබ්බා නම් ඵ් සමාන නම් දාලා තියෙන සයිට් නවත්තන්න හරි තිබ්බා තියෙන චණ්ඩිකම නඩුකාර උන්නාසෙට කියලා.ඵහෙමත් නෑ අඩුගෙන පුද්ගලික සමාගමක් කරලද?Individual තමා ඉතින් ගෙදර ඉදලා 7,8 දෙනා ඵක්ක කරන් යන්නේ.
වෙන රටවල වෙබ් සයිට්/බ්ලොග් කියන්නෙ කෙළින්ම සමාගම්,කාර්යාල හිටන් පවත්වගෙන යනවා.Social Media රටකට විදේශ විනිමය අරන් ඵන පුළුල් ව්‍යාපාර ක්ෂේත්‍රයක් වෙලා.මුන්ට කොහෙද ඵ්වගේ දෙයක් කරන් යන්න දැනුමක්,තියෙන ඵ්වත් කාබාසිනියා කරන්න බලන් ඉන්නේ.ඵ්කනෙ ලංකාවෙ මිනිස්සුන්ට දියුණුවක් නැත්තේ.හැමදාම ඵකතැන පල්වෙනවා.මෙහෙ ඇඩ් දෙන්න කියලා කම්පැනි ඇත්තෙත් නෑ.රටේ නිෂ්පාදන කර්මාන්ත තියෙන ඵකක් යෑ.ඵ්ක නිසා Gossip Lanka වැඩි හරියක් ඵයාලගෙම ඵ්වා ඇඩ් විදිහට දාගන්නවා.ඉන්දියාව,ඇමෙරිකාව,මැලේසියාව,චීනය,කොරියාව,ජපානය,රැසියාව අද මේ ක්ෂේත්‍රයෙන් විශාල වෙළෙදපොලකට අවතීර්ණ වෙලා.ඵ්කයි සැබෑ දියුණුව.ශ්‍රී ලංකාවෙ ඉන්න අපිත් ඵ්වා මතම යැපෙනවා.
Google නැත්තන් අපිට ඉන්ටර්නෙට් යන්න බෑ නැත්තන් ඵ් වෙනුවට Yahoo ඕනවෙනවා.ගන්න අපේ දේ කියලා සිංහ ලාංජනේ ගහගත්තට ඉන්ටර්නෙට් ඵක ඇතුළෙ ගන්න නම් අපේ දේවල් ඇත්තෙ නෑ.තිබ්බොත් තියෙන්නෙ Gossip Sites විතරයි.ලංකාවෙ මිනිස්සුන්ටත් ඕන ඵ්වා.මෙහෙ මිනිහෙක් Social Network ඵකක් හැදුවට ඵ්ක අපේ රටේ මිනිහෙකුට තඹ දොයිතුවක වටින්නෑ.ඵ්කයි හදන්නැත්තේ.හැබැයි ගොසිප් සයිට් ඵකක් හරි වල් කතා ඵකක් හැදුවොත් ගහමරාගෙන හරි ඵ්ක දාගෙන බලනවා.වෙලාවට පහුගිය කාලෙ ලංකාවෙ xxx sites නැවැත්තුවේ.නැත්තන් Google Trends වල Marks 150% ත් පනිනවා.කෝටි 2 යි ඉන්නේ උන්ගෙන් ඵකෙක් ඉන්ටර්නෙට් ආවොත් Lanka xxx වචනෙ Google වල අනිවාරෙන් ගහලා බලනවා.දෙන්න කියලා ඇති Result ඵහෙකුත් නෑ ඵ් වුනාට ඵ්වමයි හොය හොය ඇවිදින්නේ.ලංකාව Sex Search වලින් ලෝකෙ පළවෙනියා වෙච්ච කථාවත් ආඩම්බරයෙන් කියන ගමන අපි මේ අවුරැද්ද මෙතෙකින් සමාප්ත කරනවා.2013 වසර අවසානයෙත් Year in Review විශේෂාංගය සමගින් නැවතත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් Mashguru.com වෙනුවෙන් මම (යුගාන්ත බුලත්සිංහල ) මෙසේ සමුගන්නවා.

- චීනයේ විශාලම සමාජ ජාලය : W#### .com
- ජපානයේ විශාලම සමාජ ජාලය : M###.jp
- රැසියාවේ විශාලම සමාජ ජාලය : V#.com
- කොරියාවේ විශාලම සෙවුම් යන්ත්‍රය : N####.com
- රැසියාවේ විශාලම සෙවුම් යන්ත්‍රය : Y#####.com
- චීනයේ විශාලම සෙවුම් යන්ත්‍රය : B####.com
- චීනයේ දෙවන විශාලම සෙවුම් යන්ත්‍රය : G####.com
- යුරෝපයේ විශාලම සමාජ ජාලය : S## R###.com
- ලතින් ඇමෙරිකාවේ විශාලම සමාජ ජාලය : S####.com
): ): Happy New Year All of You (: (:
Follow us on:

0 comments: