FB.com ඔස්සේ Facebook වෙත යොමු විය හැකි බව ඔබ කලින් දැන සිටියාද?හරියට Gossiplanka.lk ඔස්සේ Gossiplankanews.com වෙත යොමුවිය හැකිවා සේ.ඵ්කත් පළවෙනි පාරට ලංකාවෙ ඵළිදරව් කළේ අපි.ඵ් වන තෙක් බොහෝ පිරිසක් ඵ් වග දැන සිටියේ නෑ.කෙසේ හෝ මේ ආරංචිය දෙන්නේත් ලංකාවෙ පළවෙනි පාරටයි.fb.com කෙටි දිගුව භාවිතා කිරීමෙන් ඔබටත් පහසුවෙන් Facebook සමාජ ජාල වෙබ් අඩවිය වෙත යොමු විය හැකියි.
මුන්ට ළගදි ඉදලා හැදිච්ච අමාරැව තමා ඔය තියෙන්නේ.දැන් දාගෙන .lk දානවා.හැබැයි ලංකාවෙ Domain Registry ඵකෙන් මේ දවස්වල ගන්න කියලා තව Expired වෙච්ච Domain ඵකක් තියෙනවා.ඵ්ක තමා Gossip.lk ඕන කෙනෙකුට Request ඵකක් දාලා ඵ්ක ඉල්ලුම් කරන්න පුළුවන්.රැ 3500 යන්නේ.නැත්තන් Gossip Lanka News ඵකෙන් ඵ්කටත් කෙළෝනවා.මුන්ට හිතෙන හිතෙන ඩොමේන් ඵක රෙජිස්ටර් කරනවා ඵ්ක හොරැ අරන් යයි කියලා.ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු ටික කෑවෙත් මුන්.Mashguru ඵකට නම් Gossip Sites කරන්න අමාරැවක් ඇත්තෙ නෑ.නැත්තන් මෙලහට 3500 ක් දීලා ඔය ඩොමේන් ඵක දාලා.මුන් ඵ් අස්සෙ කරන තරමක් පර වැඩත් ඉන්ටර්නෙට් ඵකේ කරනවා.අලුතෙන් ඵන ඵවුන්ට නැගිටින්න දෙන්නෑ උන්ව බයකරලා මානසිකව වට්ටනවා.මුන් මට පාවිච්චි කළ අලුත්ම Trick ඵක තමා මොලේ අමාරැවක් තියෙනවා කියලා ප්‍රසිද්ධ කිරීම.අන්තිමට මොළේ අමාරැව උන්ට දුන්නා.දැන් පත්තුවෙලා තියෙන්නේ මොනවද කරන්නෙ කියලා හිත ලතැවෙනවා.
මාත් ඵක්ක නම් සෙල්ලම් කරන්න ලෑස්තිවෙන්න ඵපා නදුන් රණවීර මහත්තයෝ හොදේ.Gossip Lanka News නෙමේ ඕන ඵකක්.මොකද ඔයා ගොසිප් ලංකා කළාට රටේ ලොකුම පුරවැසියා ඵහෙම නෙමේනේ.ඕන නම් ඵයා සයිට් තහනම්(Banned) කරගනීවි හොදේ.ඔයා ලක්ෂයක් ආණ්ඩුවට ගෙව්වා කියලා තහනම් වෙන ඵක ඉක්මන් කරගන්න ඵපා.අනුන් බය නොකර පාඩුවේ වැඩ ටික කරගෙන යන්න.නැත්තන් අපි ගොම්මන් අදුරටත් බයවෙනවා.බැරිවෙලාවත් Mashguru.com Banned වුනා කියලා Gossip Lanka ඵකේ ඵහෙම ගියොත් හැමෝම සතුටු වෙයි නේ?අසමජ්ජාතියා

Follow us on:

0 comments: