Microsoft සමාගමේ හිමිකරැ වන Bill Gates ගේ බිරිද වන මෙලින්ඩා සිය දියණියන් දෙදෙනාට සහ පුතණුවන්ට Apple නිෂ්පාදන මිලට නොගන්න ලෙසට තරයේ අවවාද කොට තිබෙනවා.මීට තුඩු දී ඇත්තේ ඇගේ දියණියන් දෙදෙනා සහ පුතණුවන් Apple iPad ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට Windows උපකරණ ලබාදීමට මෙලින්ඩා විසින් කටයුතු කිරීමයි.
ඵහෙත් Telegraph පුවත්පතට අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, මෙය සිය දරැවන්ගේ සුබසිද්ධිය තකා ගත් තීරණයක් පමණක් වන අතර ඇපල් හා මයික්‍රොසොෆ්ට් යන සමාගම් අතර පවතින තරගකාරී ස්වභාවය නිරෑපණය කිරීමට කිසිවිටෙකත් ඈ උත්සහ නොකළ බවයි.
2009 වසරේදී Apple iPhone යේ සාර්ථකත්වය මත Microsoft Windows දුරකථන වෙළෙදපොල වෙත හදුන්වා දී තිබුනා.සමාජ සේවිකාවක මෙන්ම ලෝක සෙෘඛ්‍ය සටන මෙහෙයවීමේ භාරදූර කාර්යයක නිරත 48 හැවිරිදි මෙලින්ඩා කාලයක් පුරාවට ඇපල් ලෝලියෙකු වශයෙන් සිටි තැනැත්තියකි.මේ අතර පසුගිය වසරේ මයික්‍රොසොෆ්ට් යුවළ හා 16 හැවිරිදි ජෙනිෆර් ipod උපකරණ පැළද සිඩ්නි නුවර ධාවනයේ යෙදෙන ජායාරෑපයක්ද අන්තර්ජාලයට ඵක්වී තිබුනා.

Follow us on:

0 comments: