'

Friday, December 28, 2012

Apple and Intel Working on a Smart Watch for 2013

කාලයක් තිස්සෙ ඉදන් Apple i-Watch ගැන Apple TV ගැන කට්ටිය කථාවෙනවා.හැබැයි  මේ හීන දෙකම ඔන්න දැන් සැබෑ වෙන්නයි යන්නේ.ඵ් කියන්නෙ ලබන අවුරැද්දෙ Apple i-Watch ඵක වෙළෙද‍පොලට ඵනවා.Bluetooth සහය අන්තර්ගත‍ මෙම දැකුම්කළු අත්පළදනාව Intel හා Apple යන සමාගම් ද්විත්වයේ සම නිෂ්පාදනයක්.

 අගල් 1.5 කින් යුතු OLED තිරය තායිවානයේ Rit Display නම් සමාගමක් විසින් නිපදවා තිබෙන අතර මෙහි බද කොටස  ඉන්ඩියම් ටින් ඔක්සයිඩ්  අනුසාරයෙන් නිෂ්පාදිතයි.ඵසේම මෙය Apple iPhone,iPad වැනි  iOS උපකරණ සමගද පහසුවෙන් සම්බන්ධ කළ හැකි සේ තනා තිබෙනවා.



Source:- TGbus 

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here