Sony Launches Web Based Entertainment Network
Sony සමාගම විසින් අන්තර්ජාල මිලටගැනීම් සදහා නවතම මාර්ගගත වෙබ් අඩවියක් ඵළිදක්වා තිබෙනවා.මෙය නම් කර තිබෙන්නේ Sony Entertainment Network ලෙසින්.මේ යටතේ තෝරාගත් චීත්‍රපට,වීඩියෝ ක්‍රීඩා හා TV Shows මිලදී ගැනීමට හා භාගත කරගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.විශේෂයෙන් මෙය Microsoft Xbox Store හා තරගවැදීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද්දක්.මීට මාස කිහිපයකට ප්‍රථමයෙන්ද,Sony සමාගම විසින් E-Book Web Store නමින්ද වෙබ් අඩවියක් ඵළිදක්වනු ලැබුවා.
ඵ් අනුව පරිගණක,සෝනි ටැබ්ලට් හා Xperia මාදිලියේ ස්මාට්ෆෝන් වල ධාවනය කළ හැකි ලෙස නිර්මාණය වූ චිත්‍රපට TV Shows ඇතුළුව Play Station 3,PS Vista සහ PSP මාදිලියේ නිෂ්පාදන Sony Entertainment Network යටතේ මිලදී ගත හැකියි.

Follow us on:

0 comments: