ඉන්ටර්නෙට් ඵකේ පඹ ගාලක පැටලිලා ඉන්න Gossip Lanka ඵකෙන් මීට මාස කිහිපයකට උඩදී සිය දරැ මුණබුරන් පිරිවරා Mashguru.com අඩවියට පහර දුන් ආකාරය පහත දැක්වේ.අපි මොවුන්ව හදුන්වා දෙන්නේ උලලේනෝ ලෙසින්.හපන්න විතරයි දැනන් හිටියේ.දැන් ඵ්කත් නැතිවෙලා.ඵච්චර Silence
කොහොමහරි ඔය රෑපෙ ඉන්න යෝධයා තමා ගොසිප් ලංකා කියන්නේ.මේ පැත්තෙන් ඉදන් ජල්ලි අල්ලන පොඩි ඵකාට Mashguru.com සමාන කරන්න පුළුවන්.කවුද දිනන්නේ?ඵ්කට තව කාලයක් බලා සිටිය යුතුයි.හැබැයි උණුසුම් සුසුම් හෙළන්න ඵපා.ඵ්ක අපි කොහොමහරි කරනවා.ඕගොල්ලන්ට තියෙන්නෙ මොකක්ද වෙන්නෙ කියලා බලන් ඉන්න ඵක විතරයි.
කියලා කටගන්න හම්බුන්නෑ Geek.lk ඵක හැක්වුනා
පන්නන්න ආපු ඵකාම අද මුල 500 නුත් ඵළියට විසිවෙලා
ලක්ෂ 2 ක් දෙන්න ඇහුවට Who is Protection දාගන්නවත් සල්ලි නැතිවෙලා
නෝන්ඩියට ඇඩ් දාන්න අහලා Mashguru ඵකේ Traffic වැඩි වුනා
මඩපාර ගැන වර්ණනා කරලා ඔළුවෙ ඉදන් මඩ නාගත්තා
Fake ගැන මතක් කරලා අදුනගන්න හැටි අහගත්තා
Mashguru ගැණ වර්ණනා කරලා හිරැහිමාලා ගැන ඵළිකරගත්තා
සැබෑ වෙනස: සියල්ල පිටුපස සැගවුණු හස්තය Gossip Lanka බව අනාවරණය කරගත් ආකාරය
මතක තියාගන්න ඉන්ටර්නෙට් ඵකේ පුද්ගලයන්ට අපහස කරන වෙබ් සයිට්ස් ඇත්තෙ නෑ.තිබ්බත් තියෙන්නෙ Gossip Lanka ම තමයි.ඵ්කනෙ ඉස්සර නඩු කිව්වේ.මෙයා ඵතකොට මේ පුද්ගලයන්ට අපහස කරන්න ඵපා කියන්නෙ Mashguru.com ඵකටම තමයි.ඵතකොට සිංහල වචන ලියාගන්න බැරි නදුන් රණවීරගෙ කෙරැවාවත් මේකෙන්ම ඵළිදරව් වෙනවා."පවත්වා" නෙමේ ඵන්න ඕනේ "පවත්වාගෙන" යන කියලා අපි කලින් පාරකුත් ඵළිදරව් කළා.මූට කොහොමත් ඉංග්‍රීසි හරියට ලියාගන්නවත් බෑ.ඔය වෙන කට්ටිය දම්මලා තමා ඕවා කරවන්නේ.Sathutu Uyana ත් මගෙ හිතේ මෙයාගෙ.නැත්තන් දවස් 2,3 කට කොහෙද ගොසිප් ලංකා ඵකේ ඇඩ් දාන්න දෙන්නේ.ඔන්න කෙරැවාව Gossip Lanka කරන්නෙ නදුන් රණවීර ඵ්ක අපි වගකීමෙන් කියනවා.ඵ්කාන්තයි...............ප්‍රත්‍යක්ෂයි...............නියතයි.ඵ්කයි ඔච්චර චණ්ඩිකම් දැම්මේ කොහොමහරි මිනිහා මට පැරදුනා.දැන් හොදටෝම බයවෙලා ඉන්නේ.අන්තිමේ බැනර් පොඩියත් ෂේප් ඵකේ මකාගත්තා.ලැජ්ජයි යකෝ උඹේ පෛත්තියන් වැඩවලට කොහොමත් Return ඵක හම්බුවෙනවා.
Follow us on:

















0 comments: