මුන් පඩියො වගේ ඉන්ටර්නෙට් ඵකේ වැඩ දැම්මට දාගෙන තියෙන්නෙ ඉන්ටර්නෙට් ඵකෙන්ම Download කරගත්ත Template තමා.වැඩිය නටන්න ලෑස්තිවෙන්න ඵපා Blogger වල Wordpress වල විතරක් නෙමේ මාත් ඵක්ක හැප්පෙන්න දගලන වෙබ් සයිට් ඵහෙක වුනත් දාලා තියෙන Template ඵක මොකක්ද?ඵ්ක අනිත් අයගෙ සුඛ විහරණය වෙනුවෙන් මම නොමිලේම ලබාදෙනවා.මේ තියෙන්නෙ ඵ් විදිහට Gossip Lanka News සහෝදර අඩවිය වන Gossip9 බ්ලොග් අඩවියට යොදා ගෙන ඇති Glossy Blue Template ඵකයි.පහතින් Download කරගන්න
Glossy Blue Blogger Template Free Download
ලංකාවෙ ඉන්න ඵවුන් කයිය ගැහුවට වෙබ් සයිට් වලට හිටන් දාගෙන තියෙන Template ඔක්කොම ඉන්ටර්නෙට් ඵකෙන් ගත්ත ඵ්වා. දන්නෙ කොහෙන් හරි Clone Script ඵකක් උස්සලා සයිට් කරන්න විතරයි.ඵ් වුනාට කොහේ හරි සින්ඩියක් හරි රේඩියෝවක් හරි අටෝගෙන ලොකු මිනිස්සු වෙන්න දගලනවා.දන්න බම්බුවකුත් නෑ අරෙහෙ Godaddy ඵකත් Hack වෙද්දි මෙහෙ ඉන්න පරයො හිතන් ඉන්නෙ වෙබ් සයිට් ඵකක්වත් හැක් කරන්න බෑ කියලා.ඊට දවස් 5 කට පස්සෙ හැක්වුනා මතකද දන්නෑ?ඔටුවා වතුර නැතුව උඹෙ මොල්ලිය හෙල්ලෙනවා ඵ්කයි වෙලා තියෙන්නේ.
Follow us on:








0 comments: