අගෝස්තු 11 වැනිදා සිට ඇරඹෙන SLPL පන්දුවාර 20/20 තරගාවලිය Youtube හරහා ලොව පුරා විසුරැවා හැරීමට ඵහි සංවිධායකවරැන් තීරණය කර තිබෙනවා.මේ බව තහවුරැ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා Islandcricket වෙබ් අඩවියට පවසා තිබෙන්නේ තරගය ඇරඹී මිනිත්තු 10 කට පසු Youtube හරහා විසුරැවා හැරීම අරඹෙන බවයි.ඵ් අනුව අගෝස්තු 11 වැනිදා ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන Nagenahira Nagas හා Ruhunu Royals අතර තරගයේ සිට සෑම සජීවී තරග විකාශයකට ම http://www.youtube.com/slpltwenty20 යූටියුබ් නාලිකාව හරහා ඔබටත් සම්බන්ධ විය හැකියි.ඵසේම ඔවුන්ගේ නිල යූටියුබ් නාලිකාවේ සිට මේ සදහා ප්රවේශවීමටත් ඉදිරියේදී අවස්ථාව සලසා දීමට ඔවුන් සූදානමින් සිටිනවා.
SLPL Broadcast Globally on Youtube
Follow us on:









0 comments: